වායු සමීකරණ උපකරණවල සැඟව මෙරටට ආ කුෂ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 14 කොළඹ LNW:

රුපියල් කෝටි හතරක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිය භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ වායු සමීකරණ උපකරණවල සඟවා මෙරටට ආනයනය කරන ලද ඒවාබව වැඩිදුරටත් වාර්තා වේ.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය පැවසුවේ , පෑලියගොඩ, නුගේපාර, වරාය බහාලු‍ම් අංගනයක තිබී එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවත්, එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සහිත බහාලු‍ම් තායිලන්තයේ සිට මෙරටට ආනයනය කර ඇති බවත්ය.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...