වී අලෙවි මණ්ඩලයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW:

මේ වනවිට තෙත වී මිලදි ගැනීම අත්හිටුවා තිබෙන අතර, මෙවර යළ කන්නයේ වී මෙට්ට්‍රික් ටොන් විසි දහසකට වැඩි ප්‍රමාණයක්,දැනටමත් මීලදි ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

මේ අතර පොළොන්නරුව හා අනුරාධපුර ප්‍රදේශවල මේ වන විට වී අස්වනු නෙලීම සිදු කෙරෙන අතර, විවෘත කළ හැකි සියලු ගබඩා විවෘත කර, වී මිලදී ගැනීමට කටයුතු කරන බව, සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...