අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

Date:

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත තත්ත්වය අනාවරණය කරගැනීම සඳහා පරීක්ෂණ සිදුකිරීම හොඳ බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේය.

හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ක්ලීන් ශ්‍රී ලංකා වගේ රටේ වැරදි කළ අය කවුද නොකළ අය කවුද යන්න ආණ්ඩුව විසින්ම සොයා දෙමින් සිටින බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් මේ වන විට විශාල වෙනසක් බලාපොරොත්තුවෙන් ආණ්ඩුවට ජන්දය දුන් ජනතාව දැන් ඉච්ජාභංගත්වයට පත්වෙමින් සිටින පසුබිමක හොරු ඇල්ලීම ගැන මාධ්‍ය සංදර්ශන පැවැත්වීම මඟින් 3% දායක සභාව සතුටු කිරීමටද අවස්ථාව සැලසෙන බව ඔහු තවදුරටත් පැවසුවේය.

අනෙක් පසින් තමන් වැනි අය හොරු, වන්චාකරයින් ලෙස දැක්වීමෙන් නිදහස් වීමටද අවස්ථාවක් බව ද ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...