චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ වසරට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් වැඩසටහන් රාශියක් පැවැත්වෙනවා.

එහි ප්‍රධාන සැමරුම් උත්සවයට සහභාගී වීමට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නියෝජිත පිරිස අද (20) Lhasa අගනුවර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ෂී ජින් පිං මහතා සහ නියෝජිත පිරිසට Xizang ස්වායත්තයේ විවිධ ජාතීන්ට අයත් වැසියන්ගෙන් ලැබුනේ උණුසුම් ලෙස පිළිගැනීමක්.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...