හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ, ඔහුව අද (21) කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පතිවරයාව ඊයේ (20) පස්වරුවේ ඔහුගේ නිවසේදී අත් අඩංගුවට ගෙන තිබුණේ 2022 වසරේ මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට පහරදීමේ සිදුවීම වළක්වා ගැනීමට නිසි නියෝග නිකුත් නොකිරීමට අදාළව ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...