LNW පුවත සනාථයි. අලි සබ්‍රිගේ මල්ලි ඛනිජතෙල් සංස්ථාවේ වැඩ භාරගනී !

Date:

හිටපු මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ සහෝදරයකු වන මොහොමඩ් උවයිස් මහතා ලංකා ඛනිජතෙල් සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් වැඩ භාරගෙන තිබේ.

ඒ මහතා අද (07) උදෑසන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී සිය ධුරයෙහි වැඩ ආරම්භ කර ඇති බව සඳහන්.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...