රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

0
1089

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය බාගයකට කල් තබන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකශ කර තිබේ.

ජනාධිපතිවරයාව සිටියදී ලන්ඩනයේ සංචාරයක් සඳහා රාජ්‍ය මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව අද (22) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.