සිම්බාබ්වේට මුහුණ දෙන එක්දින කණ්ඩායම පිටත්ව යයි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 23, කොළඹ LNW:

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා සිම්බාබ්වේ සංචාරයක නිරතවිමට නියමිත ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික ආශිර්වාද ලැබීමෙන් අනතුරුව සිම්බාබ්වේ බලා පිටත්ව ගියා.16 දෙනෙකු මෙම සංචාරය සඳහා නම් කර ඇති අතර එක්දින තරග නිමාවේ දී මෙම 16 දෙනා අතරින් විස්සයි විස්ස කණ්ඩායමට නම් කර ඇති ක්‍රීඩකයින් එරට රැදී සිටින අතර ඒ වෙනුවෙන් අලුතෙන් කණ්ඩායමට එකතුවන ක්‍රීඩකයින් සිම්බාබ්වේ බලා පිටත්ව යනු ඇත.
පහතින් දැක්වෙන්නේ සිම්බාබ්වේ බලා පිටත්ව ගිය එක්දින කණ්ඩායමට නම් කරන ලද ක්‍රීඩකයෝය.
1) චරිත් අසලංක – නායක
2) පැතුම් නිශ්ශංක
3) නිශාන් මධුෂ්ක
4) කුසල් මෙන්ඩිස්
5) සධීර සමරවික්‍රම
6) නුවනිදු ප්‍රනාන්දු
7) කමිඳු මෙන්ඩිස්
8) ජනිත් ලියනගේ
9) පවන් රත්නායක
10) දුනිත් වෙල්ලාලගේ
11) මිලාන් රත්නායක
12) මහේෂ් තීක්ෂණ
13) ජෙෆ්රි වැන්ඩර්සේ
14) අසිත ප්‍රනාන්දු
15) දුෂ්මන්ත චමීර
16) ඩිල්ෂාන් මධුශංක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...