පක්ෂ නායකයින්ගේ මාධ්‍ය හමුවෙන් සජබ හැළෙයි !

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකයින් එක්ව අද (24) පෙරවරුවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවට විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී සිටියේ නැත.

විපක්ෂ නායකවරයාට ආරාධනා කර තිබුණු නමුත් ඔහු ඊට සහභාගී වී නොමැති අතර ඔහුගේ නියෝජිතයකු වශයෙන් පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු හෝ ඊට එවා නොමැති බවයි එහි සංවිධායකයින් සඳහන් කළේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා එම මාධ්‍ය හමුවට එක්ව සිටි නමුත් ඔහු එහි පැමිණ ඇත්තේ පෞද්ගලිකව මිස සජබ නියෝජනය කරමින් නොවන බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...