මිලාන්,කහඳගම ඇතුළු 13ක් ඇප මත නිදහස් වෙද්දී සනත් නිශාන්ත යළි රිමාන්ඩ්!

Date:

මැයි 9 වන දා අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම සහ ගාලුමුවදොර ගෝඨාගෝගම ඇති වූ සිද්ධීන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක,මහින්ද කහඳගම ඇතුළු 13 දෙනෙකු ඇප මත නිදහස් කර තිබේ.

සැකකරුවන් අද (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එම ඇප නියෝගය ලබා දී ඇත්තේ.

එහෙත් පාර්ලිම්න්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ තවත් තිදෙනකු ජූනි 15 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...