රජය විසින් ගත් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW:

රජය විසින්, පළාත් පාලන ආයතන වලට අවශ්‍ය බර වාහන අලුතින් මිලදි ගැනිමට තීරණය කර ඇති අතර ග්‍රාමිය සංවර්ධනය සදහා අවශ්‍ය බැකෝ වැනි යන්ත්‍ර එලෙස අලුතින් මිලදි ගන්නා බව ,රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේය.

අමාත්‍ය වරයා සඳහන් කළේ , ඇතැම් පළාත් පාලන ආයතන සතුව එවැනි යන්ත්‍ර නොමැති බවත්, දැනට ඇති ඇතැම් පළාත් පාලන ආයතන සතු යන්ත්‍ර කල් ඉකුත් වී ඇති අතර මිලදි ගෙන ඇති ඇතැම් යන්ත්‍ර ප්‍රමිතියෙන් තොර ඒවා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...