විශේෂ රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කරයි

Date:

ජුනි 13 වනදා (සඳුදා) විශේෂ රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් මේ බව ප්‍රකාශයට පත්කර ඇත.

ජුනි 14 අඟහරුවාදා පොසොන් පොහොය නිවාඩුව යෙදී ඇති අතර ඒ අනුව මෙවරත් රජයේ සේවකයින්ට දීර්ඝ සති අන්ත නිවාඩුවක් ලැබී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...