බලලා බලලා බැරිමතැන රජයේ විශ්‍රාමිකයින් ගෝල්ෆේස් පිටියට! (PHOTOS)

Date:

කොළඹ LNW:විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් හටගැනුණි.

විරෝධතාව හේතුවෙන් ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට වූ මංතීරුවද අවහිර වූ අතර රජයේ විශ්‍රාමිකයින්ගේ එකමුතුව විසින් එය සංවිධානය කර තිබුණි.

රජයේ විශ්‍රාමිකයින්ගේ වෘත්තීය අභිමානය රකිමින් දීර්ඝ කාලීන ගැටලුවක්ව පවතින ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳන ලෙස බලකෙරුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...