විපක්ෂ නායක සජිත් ඇල්ලේ බස් අනතුරින් දිවි අහිමි වූවන්ට අවසන් ගෞරව දක්වයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ බිහිසුණු බස් අනතුරින් දිවි අහිමි වූ තංගල්ල ප්‍රදේශයේ පිරිසට අවසන් ගෞරව දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (07) එක්වූයේය.

තංගල්ල නගරසභාවේ ලේකම්වරයා ඇතුළු සේවක පිරිසක්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කිහිපදෙනෙකු සහ බස් රථයේ රියදුරා මෙම අනතුරින් ජීවිතක්ෂ‍යට පත්ව තිබිණි.

තංගල්ල නගරය, කදුරුපොකුණ, අරන්වල, ගැටමාන්න, පල්ලිකුඩාව, දෙනගම සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල පිහිටි ඔවුන්ගේ නිවෙස්වලට ගොස් අවසන් ගෞරව දැක්වූ විපක්ෂ නායකවරයා විපතට පත් අයගේ පවුල්වල සාමාජිකයින් හමුවී සිය ශෝකය පළකර සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...

දිට්වා ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ කඳුකර ජනතාව ඉන්න තැනක් ඉල්ලා කොළඹට එයි! (PHOTOS)

කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය...

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...