ගාසා සටන් විරාම ගිවිසුම පිළිගන්නා ලෙස ට්‍රම්ප් අවසාන වශයෙන් හමාස් සංවිධානයට අනතුරු අඟවන බව පවසයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර සටන් විරාම ගිවිසුම පිළිගන්නා ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට නිවේදනය කර තිබේ.

ඊයේ(07)දිනයේ වොෂින්ටන්හිදී මාධ්‍ය අමතරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර ඊශ්‍රායලය, ජනාධිපති ට්‍රම්ප්ගේ සටන් විරාම යෝජනා පිළිගෙන ඇති බවත්, හමාස් සංවිධානයට අවසාන වශයෙන් එය පිළිගන්නා ලෙස අනතුරු අඟවන බවත් මෙහිදී ප්‍රකාශ කර ඇත.

මේ සමබන්ධයෙන් හමාස් සංවිධානය නිවේදනය කර තිබුණේ, ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමකට එළඹීම සඳහා මැදිහත්කරුවන් හරහා එක්සත් ජනපද පාර්ශවයෙන් අදහස් කිහිපයක් ලැබුණු බවත්, ඒ සමබන්ධයෙන් සාකච්ජා කරමින් සිටින බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...