මහින්ද විජේරාමෙන් පිටවෙයි! (PHOTOS)

කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසින් ඉවත්වීම සිදුවිය.

ඒ අනුව ඔහු හම්බන්තොට කාල්ටන් නිවස වෙත පිටත්ව ගිය අතර ඉදිරි සතියක කාලය තුළ විජේරාම නිල නිවස රජයට භාර දෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෙකු සඳහන් කළේ.

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන්ට මෙම ඉවත්වීම සිදුවූ අතර ඊයේ (10) පාර්ලිමේන්තුවේදී එම පනත වැඩි ජන්ද 150කින් සම්මත විය.

මේ අතර හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මෛත්‍රීපාල සිරිසේන මහතාද සිය නිල නිවෙස් රජයට භාරදීමට නියමිතයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...