තවත් විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12 ,කොළඹ LNW :

2025 වසරේ ජනවාරි මස 01 වනදා සිට සැප්තැම්බර් මස 10 වනදා දක්වා සංවිධානාත්මක අපරාධ 105ක් වාර්තා වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියා සිටී.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, එම සිද්ධීන්වලට අදාලව වෙඩික්කරුවන් 33 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 322 දෙදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම වෙඩි තැබීම් සිදු කළ වෙඩික්කරුවන් සම්බන්ධයෙන් ද මහජන ආරක්ෂක අමාත්‍යවරය අදහස් පලකළ අතර, විදෙස්ගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 14 දෙනෙකු ඇතුළුව 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...