සෘජු ප්‍රේෂණ වැඩිවෙලාද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :

2025 වසර තුළ විදෙස් රටවල සේවය කරන සේවකයින් විසින් මෙරටට එවන සෘජු ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 07ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවස‍යි.

එහි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙම වසරේදී පමණක් දෙලක්ෂ විසි දහසක් පමණ වූ සේවකයින් විදෙස් රටවල සේවය කිරීම සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

විදේශගත වීමට බලාපොරොත්තු වන පුද්ගලයින් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත මුදල් ලබාදීමේදී සැලකිලිමත්විය යුතු කරුණු සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා අදහස් පළ කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

හෝමාගම පොලීස් අත්අඩංගුවේදී තරුණයෙක් මියයාම – පොලිස් නිලධාරීන් ඇතුළු 17කගෙන් ප්‍රකාශ අරන්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු...

ඊශ්‍රායල මැතිවරණය: අරාබි ඡන්ද ප්‍රතික්ෂේප කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඡන්ද බලයෙන් ආසන...

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...