මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

Date:

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මන්නාරම් දුපත ලංකා සිතියමෙන් ඉවත් කරන ඛනිජ කොල්ලය සහ විනාශකාරී සුළං බලාගාර ව්‍යාපෘතිය වහා නතර කරන ලෙසයි එහිදී බලකෙරුණේ.

ගෝල්ෆේස් පිටියට එක්රැස් වූ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත විරෝධතා පාගමනින් ගොස් සිය ඉල්ලීම් රැගත් සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදී.

මෙම විරෝධතාව සංවිධනය කර තිබුණේ මන්නාරම පුරවැසි කමිටුව සහ පරිසරය සඳහා වූ මහජන සභා මධ්‍යස්ථානය සඳහා ව්‍යාපාරය විසිනි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය හිඟය පහතට — රජයෙන් මූල්‍ය කළමනාකරණයේ ස්ථාවර ප්‍රගතියක්

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 05, කොළඹ (LNW): විනයගරුක සහ ප්‍රවේශම් සහගත...

ලංකාවේ දී ම ලංකාවට දිනන්න ඉඩක්

  නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...

අදම තරගාවලියේ තීරණය ගන්නත් පුළුවන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: තරග පහකින් සමන්විත මැලේසියාව සහ...

කෙන්ටකි ගුවන්තොටුපළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෙන්ටකි හි...