අන්තර් විශ්ව විද්‍යාල විද්‍යාතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙන් දැවැන්ත විරෝධතාවක්! (PHOTOS)

Date:

කොළඹ LNW: විශ්ව විද්‍යාල අධ්‍යයන හා සුභ සාධන ගැටළුවලට විසඳුම ඉල්ලා අද (23) විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

අන්තර් විශ්ව විද්‍යාල විද්‍යාතන ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් එය සංවිධානය කර තිබුණු අතර අධ්‍යයන කටයුතු සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම, ඉඩම් හිමිකාරීත්වය පිළිබඳ ප්‍රශ්න, නිසි නඩත්තුවක් නොකිරීම, නේවාසිකාර පහසුකම් නිසි පරිදි ලබා නොදීම යන කරුණු වලට විසඳුම ඉල්ලා එම විරෝධතාව පැවැත්විය.

කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට නාරාහේන්පිට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අංශය දක්වා විරෝධතා පාගමනින් පැමිණ එම ස්ථානයේ විරෝධතාව දක්වන ලදී.

අනතුරුව බලධාරීන් සමඟ සාකච්ජා කිරීමට ශිෂ්‍යයින් තිදෙනෙකුට අවස්ථාව හිමිවිය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ...

නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...

සූරතාවය ගිලිහුණත් පළග සූරතාවය ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ නොවැම්බර් 09, කොළඹ LNW: ඉකුත් වර්ෂයේ සූරතාවය දිනා...

මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය...