පොලිස් සංදේශ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි නිරත සහකාර පොලිස් අධිකාරි H.O.S.විතානගේ නැමැත්තා ව්‍යාජ ඉංග්‍රීසි ඩිප්ලෝම සහතිකයක් ඉදිරිපත් කරමින් සහකාර පොලිස් අධිකාරි සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීම හේතුවෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පරික්ෂණ පවත්වා අත්අඩංගුවට ගෙන පසුගිය දිනක කොටුව මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.
දින 02 කට පසු ඇප ලබා කිසිදු වැඩ තහනමකට ලක් නොවී ඔහු පෙර රාජකාරි නිරත ස්ථානයේම සුපුරුදු පරිදි රාජකාරි සිදු කරනු ලබයි.
ඉහත තත්වය වෙනත් පහල නිළධාරියෙක්ට සිදු වූවා නම් මේ වනවිට වැඩ තහනමට ලක්ව ඇත.
එකම දෙපාර්තමේන්තුවක නීති දෙකක් ක්‍රියාත්මක වන්නේ මන්ද?