හෙට සිට උදෑසන විදුලි කප්පාදුව ගැන ගත් තීරණය …

හෙට (20) දිනයේ සිට උදෑසන කාලයේ විදුලි කප්පාදුව සිදු නොකිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමක් අනුව එම තීරණයට එළඹුණු බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ.

ඒ අනුව හෙට සිට උදෑසන 07.00 – දහවල් 12.00 අතර කාලය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන අතර දහවල් 12.00 – රාත්‍රී 10.30 අතර කාලය තුළ පැය 02.30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...