අරගලකරුවන් ජනාධිපති කාර්යාලයේ සෙසු පිවිසුම් දෙකත් අවහිර කරයි

ගෝල්ෆේස් පිටිය අසල විරෝධතාවයෙහි නිරත වී සිටින අරගලකරුවන් මේ වනවිට ජනාධිපති කාර්යාලයෙහි සෙසු පිවිසුම් ගේට්ටු දෙකත් අවහිර කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලෝටස් පාර දෙසට පිහිටා ඇති එම ගේට්ටු දෙකත් අවහිර කරමින් අරගලකරුවන් විසින් මේ වනවිට කූඩාරම් දෙකක් ද ඉදිකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (19) රාත්‍රියේත් දහසක පමණ පිරිසක් ජනාධිපති කාර්යාලය අසල උණුසුම් ලෙස විරෝධතාවේ නිරත වී ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...