පැයකට වඩා කළ සටනකින් පසු දුමිදුට පරාජය භාර ගන්නට සිඳු වෙයි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 29, කොළඹ LNW:

I La Perla Del Otún Future Series 2025 තරගාවලිය. කොළොම්ඹියාවේ පැවත්වුණ එම අන්තර් ජාතික බැඩිමින්ටන් තරගාවලියේදී අවසාන තරගය දක්වා පැමිණි දුමිදු අබේවික්‍රමට සූරතාවය වෙනුවට අනූ සූරතාවයෙන් සෑහෙන්නට සිඳු වුණා.දුමිදුගේ ප්‍රතිවාදියා වූ ඇමෙරිකාවේ එරෙිකෝ කේඕනි අසුන්සන් ඉදිරියේ තරග වට 2-1 ලෙස පරාජය වූ දුමිදු,සූරතාවය වෙනුවෙන් සිය ප්‍රතිවාදියාව පරාජයට පත් කරන්නට පැයකුත් විනාඩි තුනක කාලයක් සටනේ නිරත වුණා.


අවසාන ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 21 – 15,19 – 21 සහ 21 – 16 ක් ලෙසයි.ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල එරිකෝ සිටින්නේ දුමිඳුට පහළින් වුව ද,ඔහු දුමිඳුට වඩා වසර හතරකින් වැඩිමහල් වැඩි අත්දැකීම් ප්‍රමාණයක් ඇති ක්‍රීඩකයෙක්.එසේම හොඳ ප්‍රතිවාදීන් මුණ ගැසෙන තරගවලට සහභාගි වීය හැකි ආර්ථික තත්ත්වයක් සහිත ක්‍රීඩකයෙක්.ඒ නිසා එරිකෝට මෙ තරගය ජය ගැනීමට බැඩ්මින්ටන් වෘත්තිමය සම්ප්‍රදායන් සැළකිල්ලට ගැනීමේදී ඔහු දුමිඳුට වඩා මදක් ඉදරියෙන් සිටින බව පැහැදිළියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...