මාලිමාවේ ඡන්ද ලකුණ වෙනස් කරන්න යෝජනාවක් ?

ජාතික ජන බලවේගයේ ඡන්ද ලකුණ වෙනස් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

දැනට පවතින “මාලිමාව” ලකුණ වෙනුවට ඒ සඳහා “නගුල” ලකුණ යොදාගත යුතු බවයි වීරවංශ මහතා සඳහන් කළේ.

ජාජබ ඉදිරි පෙළ නායකයින් මෑත කාලයේ සිදුකළ ප්‍රකාශ කිහිපයක්ද සිහිපත් කරමින් ඔහු පැවසුවේ ඔවුන් “යන යන තැන හානවා. ඒ නිසා නගුල ලකුණ තමයි හරියන්නේ” යනුවෙනි.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...