හෙට සිට පෞද්ගලික බස්වල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්ය වෙයි. වැඩේ වෙන්නේ නැත්නම් දඩ!

Date:

කොළඹ LNW:හෙට (01) දින සිට පෞද්ගලික බස් රථවල ප්‍රවේශපත් නිකුත් කිරීම සහ ප්‍රවේශපත් ලබා ගැනීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නිවේදනය කරයි.

ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම බස් රථයේ කොන්දොස්තර මහතාගේ වගකීම වන අතර, ප්‍රවේශපත්‍ර ලබා ගැනීම එම බස්රථයේ ගමන් කරන මගියාගේ වගකීමවන හෙයින් ඒ අනුව, ප්‍රවේශපත්‍රයක් ලබා නොදුන්නේ නම්, කොන්දොස්තර මහතා රුපියල් හත්සිය පනහක දඩයකට යටත් වන අතර, ප්‍රවේශපත්‍රයක් ලබා නොගත්තේ නම්, අදාල මගියා රුපියල් සියයක දඩයකට යටත් වන බවයි දැක්වෙන්නේ.

ඊට අමතරව අදාළ මගියා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ද ගෙවිය යුතු වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...