ඉන්ධන අර්බුදය නිසා පාර්ලිමේන්තුවත් වැසෙයි!

Date:

පාර්ලිමේන්තු කටයුතු අද (21) සහ හෙට (22) යන දිනයන්හි පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.

අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව එම තීරණය ගෙන තිබෙන අතර ඊට හේතුව වී ඇත්තේ මතුව තිබෙන ඉන්ධන අර්බුදයයි.

ඒ අනුව හෙට දිනයෙන් පසු පාර්ලිමේන්තුවට කැඳවීම දින නියමයක් නොමැතිව කල් තබා ඇති අතර යළි එය කැඳවන දිනය පසුව දැනුම් දීමටයි තීරණය වී ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...