සියලු කොටස් මිල දර්ශකයේ සුවිශේෂී ඉහළයාමක්!

0
903

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW :

ඉතිහාසයේ පළමු වතාවට සියලු කොටස් මිල දර්ශකය දෛනික ගනුදෙනු සැසියක් අතරවාරයේ දී ඒකක 22,000 සීමාවට පැමිණි බව වාර්තා වේ.

අද උදෑඅසන 09.35ට පමණ මෙලෙස මෙම සුවිශේෂී මංසළකුණ අතික්‍රමණය කිරීමට සියලු කොටස් මිල දර්ශකයට හැකියාව ලැබිණ. ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,017.56ක් ලෙසින් සටහන්ව ණිබූ බව වාර්තා වේ.