ශ්‍රී ලංකා ආර්ථිකය යහපත් මාවතකට : ෆිච් රේටින්ග් කියයි

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW :

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රි ලංකාවේ දිගු කාලීන විදේශ ණය ශ්‍රේණිගත කිරීම සී සී සී ප්ලස් ලෙස ඉහළ නංවා තිබෙන බව සඳහන් වේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ මාවතකට තිරසරව අනුගත වීම ශක්තිමත් ආර්ථික ප්‍රකෘතියකට පහසුකම් සපයන බව ෆිච් රේටින්ග් ආයතනය පෙන්වා දෙයි.

තවද, උද්දමනය අඩු වීම / සැලකිය යුතු මූල්‍ය ගැලපීමක් සහ විදේශ මූල්‍ය තත්ත්වය වැඩි දියුණුවක් ශ්‍රී ලංකාවේ සිදුව ඇත.

මාස 48ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ සැලකිය යුතු ප්‍රගතියක් ශ්‍රී ලංකාව ලබා තිබෙන අතර, ෆිච් රේටින්ග් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව අයවැය හිගය මූල්‍යකරණයෙන් වැලකී සිටින අතර විනිමය අනුපාත නම්‍යශීලී භාවය පවත්වාගෙන යනු ලබන බවත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...