බැකෝ සමන්ගේ මස්සිනාත් අත්අඩංගුවට. කුඩු සහ ගිනිඅවියකුත් හමුවෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

සංවිධානාත්මක අපරාධකරුවකු වන “බැකෝ සමන්” නමැත්තාගේ මස්සිනා ඊයේ (04) දිනයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඊයේ පස්වරුවේ බියගම ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.

මිද්දෙනිය, වැලිපිටියේ පිහිටි සැකකරුගේ නිවස ද පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී විකිණීමට සූදානම් කර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 555ක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, මැගසිනයක් සහ උණ්ඩයක් ද සොයාගෙන ඇත.

බැකෝ සමන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇත්තේ මෙකී මස්සිනා විසින් බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...