සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා දින පහක්..

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 05, කොළඹ LNW:

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඔක්තෝම්බර් 10 වන දා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.තරග කාල සටහනේ දින පහක කාලයක් සඳහන් වුව ද එම දින පහට 10 වන දා සිට 15 වන දා දක්වා වන දින වලින් අයත්වන්නේ 14 වන දා ද,13 වන දා ද යන්න පැහැදිළි නැහැ.13 වන දා තරග කාල සටහනක් දකින්නට ලැබෙන අතර කාල සටහන ඉදිරිපත් කිරීමේ උධෘතයේ සඳහන් වන්නේ තරග පැවත්වෙන්නේ 10,11,12,14 සහ 15 ලෙසයි.තරග කාල සටහනේ 14 වන දින සඳහන් වන්නේ නැහැ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...