රනිල්ගේ නිවස අසල අදත් විරෝධතා

Date:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්වෙනවා. සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් පිරිසක් මෙලෙස විරෝධතාවයක නිතරව සිටින්නේ අගමැතිවරයාට තනතුරින් ඉවත් වන්නැයි බල කරමිනි.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයෙන් නිරතව සිටින පිරිස විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබෙනවා.

මෙම විරෝධතා හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් වසාදමා තිබෙනවා. සමගි ජන බලවේගයේ විරෝධතාව හේතුවෙන් හයිලෙවල් මාර්ගය තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිටින් වසාදමා ඇති අතර ගෝඨාගෝ ගම අරගලකරුවන්ගේ විරෝධතා පා ගමන හේතුවෙන් ‍කොළඹ කොටුව ලංකා බැංකු මාවත වසාදමා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්හැර දමා ඇති ඉඩම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වගා නොකළ ඉඩම්...

වැරදි කළ අයට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදෙනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : වර්තමානය වනවිට රට...

NOCSL හරි පීල්ලට…

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...