එක්නැලිගොඩ නඩුව : හමුදා නිලධාරීන්ට ඇප. පැමිණිල්ලේ සාක්ෂිකරු රිමාන්ඩ් !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කරවීම සම්බන්ධ නඩුවේ විත්තිකරුවන් වන යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනා පෙර ඇප මතම මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (23) නියම කළේය.

එමෙන්ම මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන සුරේෂ් නමැති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අධිකරණය නියෝග කර තිබේ. ඒ, අධිකරණය හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම හේතුවෙනි.

සංජීව මොරායස් (සභාපති), දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නඩුව කැඳවිණි.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...