නිලක්ෂිකා දාහයි

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 14, කොළඹ LNW:

සිය පනස් එක් වන ජාත්‍යන්තරය එක් දින තරගයට සහභාගී වන,නිලක්ෂිකා ද සිල්වා සිය එක්දින ජාත්‍යන්තර ලකුණු දහස සම්පූර්ණ කළාය.
අර්ධ සතක තුනක් සමගින් ලකුණු නවසීය අනූ නමයක් ලබා සිටි නිලක්ෂිකා,මේ මොහොතේ නවසිලන්තයට එරෙහිව පැවත්වෙන එක්දින තරගයේ පන්දුවට පහර දෙමින් සිටින්නීය.
පහත දක්වා ඇත්තේ නිලක්ෂිකා සිය පනස් වන එක්දින තරගයට සහභාගි වන මොහොතේ අප තැබූ සටහනය.
https://sinhala.lankanewsweb.net/10/11/208162/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අදින් ඇරඹෙන Lanka Ride පාපැදි සවාරිය!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : අද (16) පෙ.ව...

පකිස්තාන කාන්තාවන් ඉදිරියේ ශ්‍රී ලංකා කාන්තාවන් පසුබසියි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් පාපන්දු...

රටක් වෙනුවෙන් හැඳෙන ඇඳුමක පසුබිම් කතාව

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ක්‍රීඩා කාර්ය සාධනය සහ...