ට්‍රම්ප් වෙස් පෙරලයි; හමාස් අතුගා දමන බවට තර්ජනය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ගාසා තීරයේ කල්ලි සහ ඊශ්‍රායල සහයෝගිතාකරුවන් යැයි කියනු ලබන කණ්ඩායම් ඉලක්ක කර ගැනීම දිගටම කරගෙන යන්නේ නම් ඊශ්‍රායලය සහ පලස්තීන කණ්ඩායම අතර සටන් විරාමය බිඳ දමමින්, හමාස් සංවිධානයට එරෙහි ප්‍රහාර අනුමත කරන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහනක් එක් කරමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ,ගිවිසුම නොවූ ගාසා තීරයේ හමාස් සංවිධානය මිනිසුන් මරා දැමීම දිගටම කරගෙන ගියහොත්, අපට ඇතුළට ගොස් ඔවුන් අතුගා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ සටන් විරාම සැලැස්ම යටතේ, හමාස් නිරායුධ කර ගාසා පාලනයේ ඕනෑම භූමිකාවක් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. නමුත් කණ්ඩායම මෙම කොන්දේසි වලට එකඟ වී ඇත්ද යන්න පැහැදිලි නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...