අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 04කට පැය 72 ක රැදවුම් නියෝග!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW :

අද (17) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය, අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුව, අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් හතරදෙනෙකු, පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබේ.

එලෙස රැඳවුම් නියෝග ගත් අනෙක් සැකකරුවන් වන්නේ, ජේ.කේ බායි, සුරේෂ් සහ තක්ෂි නමැත්තන් ය.

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව කොළඹ අලුත්කඩේ අංක 6 උසාවිය තුළදී  පසුගිය පෙබරවාරි 19 වැනිදා වෙඩි තබා ඝාතනය කෙරිණ. වෙඩික්කරුට ගිනි අවිය දී ඇත්තේ සැකකාර ඉෂාරා සෙව්වන්දි බවට, විමර්ශන වලදී අනාවරණය විය. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...