තෙල් පෝලිම්වල ඉන්න එපා. තේරුමක් නෑ – ටැංකි රථ හිමියන්ගේ සංගමය

0
2210

තවදුරටත් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීම නිශ්ඵල ක්‍රියාවක් බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

හෙට (27) දහවල් වනතුරු තෙල් සංස්ථාවෙන් ඉන්ධන රැගත් ටැංකි රථ පිටත්ව යෑමක් සිදු නොවන බවයි එම සංගමයේ ලේකම් ඩී.වී. ශාන්ත ද සිල්වා මහතා සඳහන් කළේ.

RN