බත් පැකට් ඇතුළු ආපනශාලා ආහාර මිල වැඩිකෙරේ …

0
1322

අද (26) අළුයම සිට ක්‍රියාත්මක කෙරුණු ඉන්ධන මිල වැඩිකිරීමත් සමග බත් පැකට් ඇතුළු සියලුම ආහාර වර්ගවල මිල වැඩිකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව සියලුම ආපනාශාල ආහාර වර්ගවල මිල 10%කින් වැඩිකරන බවයි ඔවුන් පවසන්නේ.

RN