ඩඩ්ලි සිරිසේන මීළඟ ජනාධිපතිවරණයට ??

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කෝටිපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සූදානම් වන බව ආරංචිමාර්ග පවසයි.

පොදු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට ඒ මහතා සැරසෙන අතර මේ සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග සාකච්ඡාවක් ඊයේ (25) දිනයේදී කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පවත්වා ඇති බවත් වාර්තා විය.

ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය සතියේදී සෙසු මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට “මාෆියාකරුවන්” යැයි ප්‍රසිද්ධියේ බැණවදිමින් ගැටුමක් ඇතිකර ගත්තේ ද මේ නාටකයේම ජවනිකාවක් වශයෙන් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...