දුම්රිය නියාමකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW :

ප්‍රවාහන බලධාරින් සමග සිදු කළ සාකච්ඡාවකට අනුව, දුම්රිය නියාමකවරුන් විසින් ඊයේ(18) රාත්‍රියේ සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ලංකා දුම්රිය නියාමක සංගමයේ ලේකම් කේ ඩී ඩී ප්‍රසාද් මහතා පැවසුවේ, එහිදී එළඹෙන 21 වනදා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග සාකච්ඡාවක් සිදු කිරීමට අදාළ බලධාරීන් එකඟ වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...