ජී රාජපක්ෂ යන අයට අයත් කතරගම සුවිසල් නිවසට අවසානයේ සිදු වූ දේ..

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW :

කතරගම ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවසට අයිතිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරා ගැනීමෙන් පසු එය නිරීක්ෂණය සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා එක්වුණු බව වාර්තා වේ.

කතරගම ප්‍රදේශයේ පිහිටි මෙම නිවස ජී රාජපක්ෂ නමැත්තෙකුට අයත් බවට ප්‍රකාශ විය.

එහෙත් එම නිවසේ අයිතිය සම්බන්ධයෙන් කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් නිවස පවරා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

එම නිවස නිරීක්ෂණය සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා සහභාගී වූ අතර ඒ මහතා එහිදි අවධාරණය කළේ කිසිවෙකුගේ තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...