උඩරට මාර්ගයේ දුම්රිය ගමන්වාර 24 ක් අද(20) දින අවලංගුයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW :

උඩරට මාර්ගයේ දුම්රිය ගමන්වාර 24 ක් අද(20) දින අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නමුත්,තත් ඉන් දුම්රිය ගමන්වාර 7ක් මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව පවසයි.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට රඹුක්කන දක්වා සීමා කර ඇති අතර මහනුවර සහ බදුල්ල අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන අතර, ඉහළ කෝට්ටේදී සිදුවූ දුම්රිය පීලි පැනීම සහ ප්‍රදේශ කිහිපයකට පස් කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවනය අඩාල විය.

ඊයේ(19) පස්වරුවේ , පීලි පැනීමකට ලක්වු දුම්රියේ පීලිගත කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව ,දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය. දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ , වර්ෂාව හේතුවෙන් එම ස්ථානයට ලඟාවීමේ බාධා මතුවු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...