රුසියාවේ යුධ උපකරණ කර්මාන්තශාලාවක පිපිරීමකින් 12 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියාවේ යුරල්ස් කලාපයේ චෙල්යාබින්ස්ක් නගරයට ආසන්නයේ කොපීස්ක් හි පිහිටි යුධෝපකරණ කම්හලක පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු බරපතල තත්වයේ පසුවන බව වාර්තා වේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම කම්හල රුසියානු හමුදාව සඳහා කාලතුවක්කු පතොරම් නිෂ්පාදනය කරන සහ බටහිර සම්බාධකවලට යටත් වන ප්ලාස්ට්මාස් ප්ලාස්ටික් නිෂ්පාදකයා ලෙස හඳුනාගෙන තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...