බහරේනයෙන් ලැබෙන ආදර්ශය

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 24,  කොළඹ LNW:

ශ්‍රී ලංකාව ඇතැම් ජාත්‍යන්තර තරගවලට සහභාගි වන විට එම රටේ සිටින ලාංකිකයන් දැනුවත් කිරීමක් සිඳුවන්නේ නැති බවට බොහෝ තොරතුරු වාර්තා වෙයි.ඒ නිසාම එම රටවල සිටින ලාංකිකයන් දැනුවත් කිරීමක් ද සිඳුවන්නේ නැත.එහෙත් මේ මොහොතේ ක්‍රියාත්මක ආසියානු යොවුන් ක්‍රීඩා තරගාවලිය පැවත්වෙන බහරේනයේ පිහිටි තානාපති කාර්යාලීය ෆෙස්බුක් ගිණුම මඟින් තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගීත්වය ගැන මෙන්ම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ගැන ද නිරන්තරයෙන් වාර්තා කරනු දැක ගැනීමට හැකිය.


මෙය රටක් නියෝජනය කරන තානාපති කාර්යාලයක් මඟින් සිඳු කළ යුතු ආකාරයේ මැදිහත්වීමක් වන අතර එම තානාපති කාර්යාලයේ අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන අපට අදහසක් නැතත්,මේ තරගාවලිය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර ප්‍රශංසනීය තත්ත්වයක තිබෙන අගය කළ යුතු එකක් බව කිව යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...