ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ප්‍රමාණය දිනපතා නිවේදනය කරයි

Date:

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව සංචාරක කර්මාන්තය කෙරෙහි දැඩි බලාපොරොත්තු සහගතව පසුවන හෙයින් ඔවුන්ට ඒ පිළිබඳව දිනපතා තොරතුරු ලබාදීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන සඳුදා (04) දිනයේ සිට ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දිනපතා ප්‍රකාශ කිරීමට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

ලබන සඳුදා සිට සෑම දිනකම උදෑසන 09.00 ට මෙසේ ඊට පෙර දිනයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනය කිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...

මීළඟ උතුරු කොරියානු නායකත්වයේ උරුමය කිම් ජොන් උන් ගේ දියණියටද?

සටහන – පුලී පෙබරවාරි 13, LNW (කොළඹ):  උතුරු කොරියානු නායක...

වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ තායිවානය ‘තීරණාත්මක’ ගිවිසුමකට අත්සන් තබයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...