බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසල පිහිටි ෆවෙලාහි හදිසි වැටලීමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් හතර දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 64 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 81ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

බ්‍රසීලයේ බලවත්ම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් එකක මූලස්ථානය ලෙස සැලකෙන ෆවෙලාහි මෙහෙයුම වෙනුවෙන් නිලධාරීන් සහ විශේෂ බලකායන් 2,500 කට වැඩි පිරිසක් සම්බන්ධ වී ඇති අතර ඇමසන් කලාපය ඇතුළු බ්‍රසීලයේ අනෙකුත් ප්‍රදේශවල වැඩි වැඩියෙන් සිටින රෙඩ් කමාන්ඩ් අපරාධ මත්ද්‍රව්‍ය කණ්ඩායම් නායකයා මෙහිදී ඉලක්ක කරගෙන තිබේ.

මෙහෙයුමේදී අවම වශයෙන් ස්වයංක්‍රීය රයිෆල් 93 ක් හා කොකේන් කිලෝග්‍රෑම් 200 කට වඩා (රාත්තල් 441) අත්අඩංගුවට ගෙන ඇති අතර රියෝ අගනගරය පුරා හමුදාව යොදවා ඇති අතර පාසල්, සාප්පු, බාර් සහ අවන්හල් වසා දැමූ අතර බස් සමාගම් සිය ප්‍රවාහන සේවා බොහොමයක් තාවකාලිකව නවතා දමා ට්බිබු බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...