අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු වැඩිකෙරේ !

Date:

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඒ අනුව බස් ගාස්තු 22% කින් ඉහළ නංවන බවයි ජාතික ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කළේ.

එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ නංවා ඇත.

ජුලි මස 01 වනදාට යෙදෙන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ මෙම වැඩිකිරීම සිදුකර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම