හිමාලය හෙල්ලූ හිම කුණාටුව!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

කුණාටුවක් හේතුවෙන්, ඊසානදිග නේපාලයේ හිමාල කඳු මුදුනකට බලපෑ හිමවිදේශිකයින් ඇතුළු 07 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතරින් 05 දෙනෙකුම විදේශිකයින්. සෙසු දෙදෙනා නේපාල ජාතිකයින් වන බව වාර්තා වේ.


ඉතාලි ජාතිකයින් දෙදෙනෙකු, ජර්මානු ජාතිකයෙකු සහ කැනේඩියානු ජාතිකයෙකු වන තවත් කඳු නගින්නන් මිය ගිය පිරිසට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුවපෙනී යයි.

එක්වරම ඇති වූ හිම කුණාටුවට කඳු නගින්නන් 12 දෙනෙකු සහ දේශීය මාර්ගෝපදේශකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් හසුවී තිබුණා. ඒ අතරින් නේපාල මාර්ගෝපදේශකයින් පස් දෙනා තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...