සර්ව පාක්ෂික ආණ්ඩුවක් බොහොම ඉක්මනින්ම එයි – මෛත්‍රී (VIDEO)

රටේ පවතින තත්වය හමුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවීම ඉක්මනින්ම සිදුවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“දැනට රටේ ඇතිවෙලා තියෙන ජනතා උද්ඝෝෂණය, උණුසුම අනුව ගෞරවනීය මහා සංඝරත්නයේත් ආශිර්වාදය තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවකට රට යෑම බොහොම ඉක්මන් වේවි. මොකද, එහෙම නැත්නම් ජනතාව පාරට බැහැලා රට ඉතාම නරක තැනකට පත්වේවි”

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (02) මහනුවර, ගුරුදෙණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...