මේ අයවැය හාරන්න හාරන්න රත්තරන් මතුවෙන ආකරයක් වගේ – මාලිමා මන්ත්‍රී චමින්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද 2026 අයවැය රටට ඉතාම වටිනා අයවැයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා පවසයි.

“හාරන්න හාරන්න රත්තරන් මතුවෙන ආකරයක් වගේ මේ අයවැය ප්‍රකාශය. රටට ඒ තරම් වටිනා දෙයක් මේකෙ තියෙනවා. පැය හතර හමාරක් කියන්නෙ පොඩි කාලයක් නෙවෙයි, එතුමා ඒක හිටගෙන කියවද්දී අපිට පැය හතර හමාරක් ඉඳගෙන ඉඳලා මහන්සි හිතුණා”

චමින්ද ලලිත් කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...

ඉන්දියාවේ ජීවත්වීමට නුසුදුසු නගර මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: යටිතල පහසුකම්...

චීන ඇමරිකා ගැටුමක තවත් ආරම්භයක්…?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය විසින්,...